Wednesday, August 19, 2009

Tuesday, August 11, 2009


අප පාඨමාලාවෙ උපදෙශක වරුන් පිරිසක් පුහුණු විම් අතරතුර.......

Monday, August 10, 2009


1999.01.19 කුඩාඔය යුධ හමුදා කදවුරෙදි පුහුණුව අතර තුර ලද විරමයක දී......

1999.01.15 කුඩාඔය යුධහමුදා කදවුරෙ දී........
අනුරධපුර නුවරවැව ස්මත්තයේ දී.........

1998 ඒ9 යාපනය මාර්ගයේ කානකරය කුලම් ප්‍රධාන මාර්ගයෙදී......


බුදු දහමෙ මුදුන් මන්කඩක් වූ ජය ශ්‍රී මහ බොධිය.....
මෙත් සිත් පුබුදුවන අපෙ බුදු හමුදුරුවො

Tuesday, August 4, 2009


නිදහසෙ ගෙදර සිටිනා මොහොතක්. 2009.06.15
බොගොඩ යුධ හමුදා කදවුරෙදි පුහුණුවක යෙදි සිටියදි. 1998

1998 යුධ හමුදා ජිවිතයෙ සුන්දර වූ කාලවකවනුවක ලද විරමයකදි.......


1996 චවකච්චෙරි යුධ හමුදා කදවුරෙදි.......


හුද කලා වු මගෙ හිතට
පරිගනකයට හුරු කොට
ගුරු පියානන් හට
තුතී පුදමි මම ඔහුට

මවුස් එකෙන් හරි හරි යට වැඩ කරන
කී බෝඩ් එකයි මගෙ අත්දෙක හුරු කරන
අන්තර් ජාලයේ අද මම සැරි සරන
ගුරු පිය තුමණි ඔබෙ දැනුමයි මට ලැබුන
1996 වසරේ දි මාතර මහ ගෙදර නිවසෙදි......

2008.10.07 මාගේ චුටි පුතාගේ තුන්වනි උපන් දිනේදා .....
1999. ජනවාරි මස කුඩාඔය පුහුණු පාඨමාලාව අතරතුර........