Tuesday, August 4, 2009



හුද කලා වු මගෙ හිතට
පරිගනකයට හුරු කොට
ගුරු පියානන් හට
තුතී පුදමි මම ඔහුට

මවුස් එකෙන් හරි හරි යට වැඩ කරන
කී බෝඩ් එකයි මගෙ අත්දෙක හුරු කරන
අන්තර් ජාලයේ අද මම සැරි සරන
ගුරු පිය තුමණි ඔබෙ දැනුමයි මට ලැබුන

No comments:

Post a Comment